Thoughtful gifting
Thoughtful giftingAn everyday favourite. A personal keepsake.
The personal collection
Custom Star Map Frame
In stock · Ready to make personal
Premium Custom Star Map Frame
Capture the universe exactly as it was during your most unforgettable moment. Our Custom Star Map Frame beautifully displays the unique alignment of the stars on the exact date and location your life changed forever. Whether it’s the night you met, your wedding day, or the birth of a child, this personalized map is a timeless and deeply emotional keepsake.
Key Features:
100% Accurate Astronomy: We use real astronomical data to generate the exact night sky map based on the specific date and location you provide.
Fully Customizable: Personalize your frame with your own meaningful quote, names, exact date, and location.
Premium Quality Build: Features high-resolution, museum-quality printing enclosed in a sleek, durable, and elegant frame.
Aesthetic Home Decor: A minimalist yet striking piece of art that perfectly complements any room or wall space.
The Perfect Gift For: Anniversaries, Weddings, Valentine's Day, Birthdays, or simply to say "I Love You."
Freeze your magical moment in time. Design your custom star map today, exclusively at www.mummy.lk!
ඔබේ ජීවිතයේ අමතක නොවන ඒ විශේෂ දිනයේ, ඒ මොහොතේ අහසේ තරු රටා පිහිටා තිබුණේ කොහොමද? ඔබ ආදරය ප්රකාශ කළ දවස, විවාහ වූ දවස හෝ ඔබේ දරුවෙකු ඉපදුණු දවසේ රාත්රී අහස ඒ විදියටම සිතුවමක් ලෙස ඔබේ ආදරණීයයන්ට තෑගි දෙන්න Mummy.lk වෙතින් දැන් ඔබට පුළුවන්. මෙය හුදෙක් තෑග්ගක් පමණක් නොව, ජීවිත කාලය පුරාම සුරැකිය හැකි හැඟීම්බර මතක සටහනකි.
සුවිශේෂී ලක්ෂණ:
100% නිවැරදි තරු සිතියමක් (Accurate Star Map): ඔබ ලබාදෙන නිශ්චිත දිනය සහ ස්ථානය (Town/City) අනුව, තාරකා විද්යාත්මක දත්ත මත පදනම්ව හරියටම එදින අහසේ තරු පිහිටි ආකාරය මෙහි සටහන් වේ.
ඔබට අවශ්ය පරිදි නිර්මාණය කරගත හැකි වීම (Fully Customizable): සිතියමට ඉහළින් සහ පහළින් ඔබේ ආදරණීය වදන් (Quotes), නම්, විශේෂ දිනය සහ ස්ථානය ඔබට කැමති පරිදි ඇතුළත් කළ හැක.
උසස් නිමාව (Premium Quality): ඉතා පැහැදිලි (High-resolution) මුද්රණ තාක්ෂණයක් භාවිතා කර ඇති අතර, කල් පවතින අලංකාර රාමුවක් (Frame) සහිතව නිවසටම ගෙන්වා ගත හැක.
අලංකාර නිවෙස් අලංකරණයක් (Home Decor): නිවසේ ඕනෑම තැනකට ගැලපෙන, නෙත් සිත් පිනවන අලංකාර නිර්මාණයකි.
ලබා දිය හැකි අවස්ථා: සංවත්සර (Anniversaries), විවාහ මංගල්යයන්, වැලන්ටයින් දිනය, උපන්දින සහ විශේෂ සමරු දිනයන් සඳහා ලබා දිය හැකි අගනාම සහ වෙනස්ම විදියේ තෑග්ගකි.
ඔබේ ආදරණීය මතකය සදාකාලික සිතුවමක් කරගන්න. අදම ඔබේ Custom Star Map එක www.mummy.lk හරහා ඇණවුම් කරන්න!
The personal touch
Add a name or message to make this gift their own. Please check spelling and details before adding it to your bag. Have something different in mind? Our team is happy to help.
Delivery & payment
We deliver across Sri Lanka. Delivery is LKR 450.00, with complimentary delivery on orders over LKR 15,000.00. Pay with cash when your order arrives. Delivery information
A little care goes a long way
Handle your personalized keepsake with care. For specific material care or product questions, get in touch with our team.